Posts

Showing posts from July, 2018

ලෝක සෞඛ්‍ය සංවිධානය

Image
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ධජය සංවිධාන මාදිලිය එක්සත් ජාතීන් ගේ විශේෂ නියෝජිතායතනයකි සංකේත නාමය WHO ප්‍රධානි ටෙද්‍රස් ඇඩ්හැනොම් තත්ත්වය සක්‍රීය පිහිටුවීම 1948 අප්‍රේල් 7 මූලස්ථානය ජිනීවා ,  ස්විට්සර්ලන්තය වෙබ්අඩවිය http://www.who.int/ මුල් සංවිධානය ECOSOC ලෝක සෞඛ්‍ය සංවිධානය  යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත. 1948 ජුලි 24 දින අවසන් වූ ලෝක සෞඛ්ය කමිටුවේ පළමු රැස්වීමට සමගාමීව 1946 ජුලි 22 වන දින ලෝකය පුරා රටවල් 61ක් ලෝක සෞඛ්ය සංවිධානයේ ව්යවස්ථාව අත්සන් කර ඇත. ඒ හරහා මහජන සෞඛ්ය පිළිබඳ ජාත්යන්තර කාර්යාලය සහ ජාතීන්ගේ සෞඛ්ය සංවිධානය සංස්ථාපනය විය. එය නිර්මාණය වීමේ සිට, වසූරිය මුලිනුපුටා දැමීමේදී ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. එහි වර්තමාන ප්රමුඛතාවයන් අතරට බෝවෙන රෝග, (විශේෂයෙන්ම එච්.අය