Posts

Showing posts from 2018

ලෝක සෞඛ්‍ය සංවිධානය

Image
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ධජය සංවිධාන මාදිලිය එක්සත් ජාතීන් ගේ විශේෂ නියෝජිතායතනයකි සංකේත නාමය WHO ප්‍රධානි ටෙද්‍රස් ඇඩ්හැනොම් තත්ත්වය සක්‍රීය පිහිටුවීම 1948 අප්‍රේල් 7 මූලස්ථානය ජිනීවා ,  ස්විට්සර්ලන්තය වෙබ්අඩවිය http://www.who.int/ මුල් සංවිධානය ECOSOC ලෝක සෞඛ්‍ය සංවිධානය  යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත. 1948 ජුලි 24 දින අවසන් වූ ලෝක සෞඛ්ය කමිටුවේ පළමු රැස්වීමට සමගාමීව 1946 ජුලි 22 වන දින ලෝකය පුරා රටවල් 61ක් ලෝක සෞඛ්ය සංවිධානයේ ව්යවස්ථාව අත්සන් කර ඇත. ඒ හරහා මහජන සෞඛ්ය පිළිබඳ ජාත්යන්තර කාර්යාලය සහ ජාතීන්ගේ සෞඛ්ය සංවිධානය සංස්ථාපනය විය. එය නිර්මාණය වීමේ සිට, වසූරිය මුලිනුපුටා දැමීමේදී ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. එහි වර්තමාන ප්රමුඛතාවයන් අතරට බෝවෙන රෝග, (විශේෂයෙන්ම එච්.අය

සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා

Image
·          අධ්‍යාපනයේ භාෂා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට තෛභාෂා සූත්‍රය three language formula හඳුන්වා දුන් රට - ඉන්දියාව ·          ජාතික සාක්ෂරතා සේවය national literacy mission හඳුන්වා දුන්නේ - ඉන්දියාව ·          අධ්‍යාපනය සඳහා 10+2+3 රටාව හඳුන්වා දුන්නේ - ඉන්දියාව ·          එංගලන්තයේ අනිවාර්ය අධ්‍යාපනය - අවුරුදු 13 ·          අනිවාර්ය අධ්‍යාපනය එංගලන්තයේ මට්ටමට ගෙන ඒමට ක්‍රියා කරන ආසියානු රට - ශ්‍රි ලංකාව ·          ප්‍රාථමික සිසුන් අතරමගදී අධ්‍යාපනයෙන් හැලී යාම වැඩිපුරම දක්නට ලැබෙනුයේ - වතුකරයේ (වතු පාසල් සංවර්ධනය ආරම්භ කළේ කොටගල හැටන් වතුකරවලින් ·          නොනවතින අධ්‍යාපනයේ අවශ්‍යතාව මුලින්ම පෙන්වා දුන්නේ - කොතාරි අධ්‍යාපන කොමිසම Kothari Education Commission ·          නොනවතින අධ්‍යාපනයේ අරමුණ - ජීවිතයේ මුල් භාගයේදී පෞද්ගලික ආර්ථික සමාජ බාධා ඇණහිටින ලද අධ්‍යාපනය සම්පූර්ණ කිරීම. ·          යාවජීව අධ්‍යාපනය (උපතේ සිට මරණය දක්වා ඉගෙනීම) පිළිබඳ වටමේස සමුළුව 1968 පැවැත්වුණේ  - -- ඉන්දියාවේ ·          education යන වචනය බිඳී ආවේ ලතින් බසින් ·          ගුරු විද්‍යාල පාඨමාල

රට රටවල අගනගර

Image
·                 ඇෆ්ගනිස්ථානය      -         කාබුල් ·          ඕස්ට්‍රේලියාව            -         කැනබරා ·          බංගලාදේශය                    -         ටකා ·          කැනඩාව                 -         ඔටාවා ·          ඉරාකය                   -         බෑග්ඩෑග් ·          චීනය                      -         බීජිං ·          කියුබාව                  -         හාවානා ·          ඊජිප්තුව                  -         කයිරෝ ·          ජර්මනිය                 -         බර්ලින් ·          ඊශ්‍රායලය                 -         ජෙරුසෙලම ·          ලෙබනනය              -         බේරූට් ·          ඉතාලිය                   -         රෝමය ·          ජැමෙයිකා               -         කිංග්ස්ටන් ·          ලිබියාව                   -         ට්‍ර්පොලි ·          මැලේසියාව            -         ක්වාලාලාම්පූර් ·          මාලදිවයින              -         මාලේ ·          මියන්මාරය              -         යැන්ගොන් ·          නවසීලන්තය           -         වෙලින්ටන් ·   

EPF (සේවක අර්ථ සාධක අරමුදල) ගැන ඔබ දැනුවත් ද..

Image
සේවක අර්ථ සාධක මුදල යනු කුමක්ද සේවක අර්ථ සාධක මුදල කියන්නේ 1958 අංක 15 දරණ පනතේ පිහිටලා තියෙන මේ රටේ තියෙන දැවැන්තම සමාජ ආරක්ෂණ අරමුදල. මේ අරමුදල පරිපාලනය කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුවෙන්. එහි මූල්‍ය කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. මේ අරමුදලට බැඳෙන්න අවශ්‍ය සුදුසුකම තමයි කිසියම් සේවකයෙක් රාජ්‍ය සේවයේ නැතිව පුද්ගලිකව හෝ අර්ධ රාජ්‍ය අංශයේ සේවය කිරීම. ඒ අයට පුළුවන්කම තියෙනවා මේ අර්ථ සාධක අරමුදලට බැඳෙන්න.   සාමාජිකයන් බඳවා ගැනීම සේවා යෝජකයන් විසින් කරන්න ඕනි. ඒක නීතියක්.   එහෙම බඳවා ගනු ලබන සාමාජිකයන්ගේ වැටුපෙන් 8%ක් අඩු කර ගෙන 12%ක් අදාළ හාම්පුතා විසින් ලබා දී 20%ක් එකතු කර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යවන්න ඕනි. එය හැම මාසයක්ම අවසානයේ දී ඒ ඒ හාම්පුතා විසින් කරන්න ඕනි. එතකොට මේ අරමුදලට බැඳීම මඟින් ඇති වෙන්නා වූ විශේෂම කාරණය තමයි කිසියම් සේවකයෙක් තමන්ගේ සේවා කාලය නිම කරලා විශ්‍රාම දිවියට පැමිණි විට ඒ අයට මේ අරමුදලේ තියෙන ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ලැබීම. බොහෝ දෙනෙක්ට එන ගැටලුවක් තමයි ස්ථිර සේවකයන් පමණද මෙම අර්ථ සාධක අරමුදලට බැඳෙන්න පුළුවන් කියන එක. ඇත්තටම එහෙම දෙයක් නෑ

අපේ රටේ අගමැතිවරු...

Image
සම්පූර්ණ නම හා                උපත - විපත මැතිවරණ බලප්‍රදේශය හෝ පත්වූ ආකාරය නිල කාලය හා පක්ෂය සේයා රුව දොන් ස්ටීවන් සේනානායක (1883-1952) මීරිගම 1947 සැප්තැම්බර් 24 – 1952 මාර්තු 22 United Nation Party ඩඩ්ලි සේනානායක (1911-1973) දැඩිගම 1952 මාර්තු 26 – 1953 ඔක්තෝම්බර් 12 United Nation Party ජෝන් කොතලාවල ( 1897-1980 ) දොඩංගස්ලන්ද 1953 ඔක්තෝම්බර් 12 – 1956 අප්‍රියෙල් 12 United Nation Party එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක (1899-1959) අත්තනගල්ල 1956 අප්‍රියෙල් 12 – 1959 සැප්තැම්බර් 26 Sri Lanka Freedom Party විජයානන්ද දහනායක (1902–1997) ගාල්ල 1959 සැප්තැම්බර් 26 – 1960 මාර්තු 20 Sri Lanka Freedom Party ඩඩ්ලි සේනානායක (1911-1973) දැඩිගම 1960 මාර්තු 21 – 1960 ජූලි 21 United Nation Party සිරිමාවෝ රත්වත්තේ ඩයස්