අපේ රටේ අගමැතිවරු...
සම්පූර්ණ නම හා උපත - විපත
|
මැතිවරණ බලප්‍රදේශය හෝ පත්වූ ආකාරය
|
නිල කාලය හා පක්ෂය
|
සේයා රුව
|
දොන් ස්ටීවන් සේනානායක (1883-1952)
|
මීරිගම
|
1947 සැප්තැම්බර් 24 – 1952 මාර්තු 22
United Nation Party
|
|
ඩඩ්ලි සේනානායක
(1911-1973)
|
දැඩිගම
|
1952 මාර්තු 26 – 1953 ඔක්තෝම්බර් 12
United Nation Party
|
|
ජෝන් කොතලාවල
(1897-1980)
|
දොඩංගස්ලන්ද
|
1953 ඔක්තෝම්බර් 12 – 1956 අප්‍රියෙල් 12
United Nation Party
|
|
එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක (1899-1959)
|
අත්තනගල්ල
|
1956 අප්‍රියෙල් 12 – 1959 සැප්තැම්බර් 26
Sri Lanka Freedom Party
|
|
විජයානන්ද දහනායක
(1902–1997)
|
ගාල්ල
|
1959 සැප්තැම්බර් 26 – 1960 මාර්තු 20
Sri Lanka Freedom Party
|
|
ඩඩ්ලි සේනානායක
(1911-1973)
|
දැඩිගම
|
1960 මාර්තු 21 – 1960 ජූලි 21
United Nation Party
|
|
සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක
(1916 – 2000)
|
අත්තනගල්ල
|
1960 ජූලි 21 –
1965 මාර්තු 25
Sri Lanka Freedom Party
|
|
ඩඩ්ලි සේනානායක
(1911–1973)
|
දැඩිගම
|
1965 මාර්තු 25 -
1970 මැයි 29
United Nation Party
|
|
සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක
(1916 – 2000)
|
අත්තනගල්ල
|
1970 මැයි 29 –
1972 මැයි 22
1972 මැයි 22 –
1977 ජූලි 23
Sri Lanka Freedom Party
|
|
ජුනියස් රිචඩ් ජයවර්ධන (ජේ.ආර්)
(1906–1996)
|
කොළඔ (බටහිර)
|
1977 ජූලි 23 –
1978 පෙබරවාරි 04
United Nation Party
|
|
රණසිංහ ප්‍රේමදාස
(1924 – 1993)
|
මැද කොළඔ
|
1978 පෙබරවාරි 06 – 1989 ජනවාරි 02
United Nation Party
|
|
ඩිංගිරි බණ්ඩා විජේතුංග
(1916–2008)
|
මහනුවර
|
1989 මාර්තු 06 – 1993 මැයි 07
United Nation Party
|
|
රනිල් වික්‍රමසිංහ
(1949 - )
|
ගම්පහ
|
1993 මැයි 07 –
1994 අගෝස්තු 19
United Nation Party
|
|
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
(1945–)
|
ගම්පහ
|
1994 අගෝස්තු 19 – 1994 නොවැම්බර් 12
Sri Lanka Freedom Party
|
|
සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක
(1916 – 2000)
|
ජාතික ලැයිස්තුව
|
1994 නොවැම්බර් 12 – 2000 අගෝසතු 09
Sri Lanka Freedom Party
|
|
රත්නසිරි වික්‍රමනායක
(1933-2016)
|
කළුතර
|
2000 අගෝස්තු 10 – 2001 දෙසැම්බර් 07
Sri Lanka Freedom Party
|
|
රනිල් වික්‍රමසිංහ
(1949 - )
|
කොළඔ
|
2001 දෙසැම්බර් 09 – 2004 අප්‍රියෙල් 06
United Nation Party
|
|
මහින්ද රාජපක්ෂ
(1945 - )
|
හම්බන්තොට
|
2004 අප්‍රියෙල් 06 – 2005 නොවැම්බර් 19
Sri Lanka Freedom Party
|
|
රත්නසිරි වික්‍රමනායක
(1933-2016)
|
ජාතික ලැයිස්තුව
|
2005 නොවැම්බර් 19 – 2010 අප්‍රියෙල් 21
Sri Lanka Freedom Party
|
|
දිසානායක මුදියන්සේලාගේ ජයරත්න
(1931 - )
|
ජාතික ලැයිස්තුව
|
2010 අප්‍රියෙල් 21 – 2015 ජනවාරි 09
Sri Lanka Freedom Party
|
|
රනිල් වික්‍රමසිංහ
(1949 - )
|
කොළඔ
|
2015 ජනවාරි 09 - වත්මන්
United Nation Party
|
|
Comments
Post a Comment