බර අනුව ශරීරයට දිනකට අවශ්‍ය අවම ජල පරිමාව ඔබ දන්නවාද...
මිනිස් සිරුරේ වැඩිපුරම අඩංගු වන්නේ ජලයයි. එය මිනිස් සිරුරෙන් 60%-70%ක් පමණ වේ. ජලය අපේ ජීවිතයේ ම කොටසක් කිව්වොත් නිවැරදියි. මොකද ජලය නැතිව අපේ ශරීරයට පැවැත්මක් නෑ..
මේ තියෙන්නෙ අපේ ශරීරයේ බර අනුව දිනකට අපේ ශරීරයට අවශ්‍ය වන අවම ජල පරිමාව..
ශරීරයේ බර (කිලෝ ග්රෑම්)
|
දිනකට අවශ්‍ය ජලය (ලීටර්)
|
30
|
0.98
|
35
|
1.14
|
40
|
1.30
|
45
|
1.46
|
50
|
1.63
|
55
|
1.79
|
60
|
1.95
|
65
|
2.11
|
70
|
2.28
|
75
|
2.44
|
80
|
2.60
|
85
|
2.77
|
90
|
2.93
|
95
|
3.09
|
100
|
3.25
|
105
|
3.42
|
110
|
3.58
|
115
|
3.74
|
120
|
3.90
|
125
|
4.07
|
130
|
4.23
|
135
|
4.39
|
140
|
4.55
|
145
|
4.72
|
150
|
4.88
|
155
|
5.04
|
160
|
5.20
|
165
|
5.37
|
170
|
5.53
|
175
|
5.69
|
180
|
5.86
|
185
|
6.02
|
190
|
6.18
|
195
|
6.34
|
200
|
6.51
|
Niyamai..
ReplyDelete