ලෝකයේ තියෙන පොඩිම දේවල් ටිකක්..

  • කුඩාම මාළුවා
මෙම මාළුන් ජීවත් වන්නෙ සුමාත්‍රා දූපතේ පීට් වගුරු බිම්වල.. ප්‍රමාණය මිලිමිටර් 7.9ක් පමණ කුඩායි.















  • ලොව කුඩාම තුවක්කුව
ලොව කුඩාම ක්‍රියාකාරී රිවෝල්වරයක් වන අතර දිග සෙන්ටි මීටර් 5.5 ක් පමණ වේ.


  • ලොව කුඩාම ටෙඩි බෙයාර්
මිලි මීටර් 5 ක් පමණ උස මෙම කුඩා ටෙඩි බෙයා හදලා තියෙන්නේ ජර්මනියේ කලාකාරිනියක් වන බෙටිනා කිමින්ස් විසින්...

  • චූටිම අශ්වයා
ඇමෙරිකාවේ ගොවිපළක උපත ලද මෙම අශ්වයාගේ උස අඟල් 17 යි.

  • කුඩාම සුනඛයා
ඇගේ නම ටිනී. රාත්තලක් පමණ බර ටිනීගේ උස කෝක් ටින් එකක් විතර ඇති.. 

  • ලොව කුඩාම බර්ගර් එක

  • කුඩාම බිලිඳා
අමීලියා උපත ලැබුවේ සති විසි දෙකකටත් අඩු කාලෙකින්.ඇය උපත ලැබුවේ 2006 ඔක්තෝම්බර් 24 මියාමි රෝහලේදී. උපත ලබන විට ඇගේ බර ග්රෑම් 280කි. දිග සෙන්ටි මීටර් 240.

  • ලොව කුඩාම තේ පෝච්චිය
මේක හදලා තියෙන්නේ 72 හැවිරිදි චීන ජාතික මැටි භාණ්ඩ ශිල්පිනියක් වන රුයිෂන් විසින්. මේ තේ පෝච්චියේ බර ග්රෑම් 1.4.


  • මේ තවත් එවැනි කුඩාම දේවල් ටිකක්....




Comments

Post a Comment

Popular posts from this blog

සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා

ලෝක ජාත්‍යන්තර දින

ජපානයේ අරුම පුදුම විස්තර...