ලෝක ජාත්‍යන්තර දින
- ලෝක මිහිතල දිනය :- අප්‍රේල් 22
- ලෝක කම්කරු දිනය :- මැයි 01
- ලෝක රතු කුරුස දිනය :- මැයි 08
- ලෝක හෙද දිනය :- මැයි 12
- පළමු ලෝක යුද්ධය :- 1914
- චීන මහා ප්‍රකාරය සෑදීම :- ක්‍රි. පූ 214
- ජගත් විදුලි සන්දේශ දිනය :- මැයි 17
- ලෝක සංස්කෘතික දිනය :- මැයි 21
- ලෝක සාගර දිනය :- ජුනි 08
- ලෝක ජනගහන දිනය :- ජූලි 11
- ආදීවාසීන්ගේ ජාත්‍යන්තර දිනය :- අගෝස්තු 09
- ලෝක සාක්ෂරතා දිනය :- සැප්තැම්බර් 08
- ජගත් සංචාරක දිනය :- සැප්තැම්බර් 27
- ලෝක ළමා දිනය :- ඔක්තෝබර් 01
- ලෝක වැඩිහිටි දිනය :- ඔක්තෝබර් 01
- ලෝක අමද්‍යප දිනය :- ඔක්තෝබර් 03
- ලෝක සත්ත්ව දිනය :- ඔක්තෝබර් 04
- ලෝක ජනාවාස දිනය :- ඔක්තෝබර් මුල් සදුදා දින
- ලෝක ගුරු දිනය :- ඔක්තෝබර් 06
- ලෝක ළමා සන්නිවේදන දිනය :- දෙසැම්බර් 11
- ලෝක මිහිතල දිනය :- අප්‍රේල් 22
- ලෝක සරණාගත දිනය :- ඔක්තෝබර් 04
- ජාත්‍යන්තර කාන්තා දිනය :- මාර්තු 08
- ජගත් මිහිතල දිනය :- අප්‍රේල් 22
- ජාත්‍යන්තර භාෂා දිනය :- සැප්තැම්බර් 01
- ලෝක අමධ්‍යප දිනය :- ඔක්තෝබර් 03
- ලෝක ආහාර දිනය :- ඔක්තෝබර් 16
- ලෝක ඒඩ්ස් දිනය :- දෙසැම්බර් 01
- ලෝක සෞඛ්‍ය දිනය :- අප්‍රේල් 07
- ලෝක ජෛව විවිධත්ව දිනය :- මැයි 22
- ලෝක නිව්මෝනියා දිනය :- ජනවාරි 14
- ජාත්‍යන්තර අවිහිංසා දිනය :- ඔක්තෝබර් 04
- ජාත්‍යන්තර සතුන්ගේ දිනය :- අගෝස්තු 02
- ජාත්‍යන්තර නොබැදි ව්‍යාපාර දිනය :- සැප්තැම්බර් 01
- ලෝක සාගර දිනය :- ජුනි 26
- ලෝක විදුලි සන්දේශ දිනය :- මැයි 17
- ලෝක කාලගුණික දිනය :- මාර්තු 23
- ජාත්‍යන්තර පුරා විද්‍යා දිනය :- ජූලි 07
- ලෝක ගුරුවරුන්ගේ දිනය :- ඔක්තෝබර් 06
- ඕසෝන් වියන රැකගැනීමේ දිනය :- සැප්තැම්බර් 03
- ලෝක ආගමික දිනය :- ජනවාරි 15
- ජාත්‍යන්තර රේගු දිනය :- ජනවාරි 26
- ජගත් ලාදුරු දිනය :- ජනවාරි 31
- ජාත්‍යන්තර කාන්තා දිනය :- මාර්තු 08
- ලෝක ජල දිනය :- මාර්තු 22
- ලෝක නාට්‍ය දිනය :- මාර්තු 27
- ලෝක පොත් දිනය :- අප්‍රේල් 23
- ජගත් නිදහස් මාධ්‍ය දිනය :- මැයි 03
- ලෝක මව්වරුන්ගේ දිනය :- මැයි මස දෙවන ඉරු දින
- ලෝක පවුල් දිනය :- මැයි 15
- අන්තර් ජාතික කෞතුකාගාර දිනය :- මැයි 18
- ලෝක පරිසර දිනය :- ජුනි 05
- ලෝක බාලදක්ෂ දිනය :- පෙබරවාරි 22
- ලෝක පාරිභෝගික දිනය :- මාර්තු 15
- ලෝක කාලගුණ දිනය :- මාර්තු 23
- ලෝක ළමා පොත් දිනය :- අප්‍රේල් 02
- ලෝක මිහිතල දිනය :- අප්‍රේල් 22
- ලෝක කම්කරු දිනය :- මැයි 01
- ලෝක රතු කුරුස දිනය :- මැයි 08
ලොක මාතෘ භාෂා දිනය
ReplyDelete