අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම වර්තමානයේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක්. හැබැයි අපේ රටේ හොඩක් දෙනෙක්ට මේ ගැන අවබෝධයක් නෑ. එහෙම නැත්නම් විශ්වාස කරන්නෙ නෑ. ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන්. හැබැයි ව්‍යාජ වෙබ් අඩවිත් ඔීනෑ තරම්. ඒක නිසා හොඳ පරිස්සමින් තමයි වෙබ් අඩවි තෝරා ගන්න ඔීනෑ.. නැත්නම් තමන්ගේ කාලය ශ්‍රමය අපරාදේ..ඒ වගේම මේක ඉවසීමෙන් කරන්න ඔීනි වැඩක්..ඉක්මනින් පෝසත් වෙන්න හිතන් ඉන්න අයට මේක කරන්න අමාරුයි. මොකද ටික ටික තමයි ආදායම වැඩි වෙන්නේ.. ඒක නිසා හොඳ ආදායමක් ගන්න ටික කාලයක් යනවා.. දැන් අපි බලමු අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ක්‍රම මොනවද කියලා.... බ්ලොග් අඩවියක් මඟින් මුදල් ඉපයීම ඕනෑම කෙනෙක්ට පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්රයක් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම වඩාත් සුදුසුයි. wordpress, blogger වැනි platform හරහා වෘත්තීමය පෙනුමක් සහිත බ්ලොග් අඩවියක් හදා ගන්න පුළුවන්. ලිපි ලිවීමේදී භාෂා හැකියාව, පරිගණක භාෂා භාවිතය පිළිබඳ දැනුම තිබීම බ්ලොග් අඩවියක් ඉදිරියට පවත්වා ගෙන යාමට වැදගත්..තවත් අත්‍යවශ්‍යම ...
ලොක මාතෘ භාෂා දිනය
ReplyDelete