අදහාගත නොහැකි දසුන් පෙළක් ...




  • ග්වාටමාලා නගරයේ ඇති වූ අඩි 60ක් පළල සහ අඩි 200ක් ගැඔුරු කුහරය.
An actual 60 feet wide and 200 feet deep sinkhole in Guatemala City in 2010.


  • ඇල්ගී පිරුණු චීනයේ පිහිටි Chaohu Lake විල.
Fishermen row a boat in the algae-filled Chaohu Lake, China.

  • මේ ඇත්තටම වළාකුළක්..
This is a lenticular cloud that looks shockingly like a UFO.

  • අතිශයෙන් පිරිසිදු ජලය..
An optical illusion created by extremely clear water.

  • මේ ඕස්ට්‍රේලියාවේ දූවිලි කුණාටුවක්..
An Australian dust storm that looks like a giant mug of beer

  • එක්සත් රාජධානියේ ජලාශයක පිහිටි කුහරයකි. මෙය ගංවතුර වැළැක්වීම සඳහා නිර්මාණය කරන ලද්දකි..
The plughole at the Ladybower Reservoir in the UK.

  • ගෘහස්ථව පිහිටි වළාකුලක්..
A cloud that formed indoors.

  • ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල වෙරළක පිහිටි අපූරු නිර්මාණයක්..
A Frying pan beach sculpture in Sydney, Australia.

  • ගම්මානයකට කඩා වැදෙන නැවක්..

A ship that nearly crashed it's way into this picturesque village.

  • ෆොටෝෂොප් නෙවෙයි.. ඇත්තටම කළු-සුදු සැන්ටා ඇඳුමක්..
An actual black and white Santa costume.

  • ටොනාඩෝවක් සමඟ දේදුන්නක්..

A tornado and rainbow converge over Kansas.

  • හිසක සිදුරක් සහිත මිනිසෙක්..
A man with a hole in his head.


  • දකුණු කොරියාවේ පිහිටි විශේෂිත සංචාරක හෝටලයක්..
The floating cruise ship resort hotel in South Korea.

  • රුසියාවේ පිහිටි බයිකල් විල..
Lake Baikal in Eastern Siberia, Russia.

Comments

Popular posts from this blog

සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා

ලෝක ජාත්‍යන්තර දින

වැස්ස