ලෝකයේ ධනවතුන්....
- ජෙෆ් බෙසෝස්
- ලොව අංක එකේ ධනවතා.
- සුප්‍රකට amazon සමාගමේ හිමිකරු
- වත්කම ඩොලර් බිලියන 112 ක්.
- ඇමෙරිකානු ජාතිකයෙක්.
- උපත ලැබුවේ 1964 ජනවාරි 22 වන දා.
- පුතුන් තිදෙනෙකුගේ සහ දියණියකගේ පියෙක්.
2. මාර්ක් සකර්බර්ග්
- සුප්‍රකට සමාජජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් නිර්මාතෘ.
- යුදෙව් ජාතිකයෙක්.
- උපත ලැබුවේ 1984 මැයි 14 වන දින.
- පියා-එඩ්වර්ඩ්. ඔහු දන්ත වෛද්‍යවරයෙක්.
- මව-කරෙන්. ඇය මනෝ චිකිත්සකවරියක්.
- වත්කම ඇමෙරිකානු ඩොලර් 78
- බිරිඳ චෑන්.
- පාසල හාවර්ඩ් විද්‍යාලය.
- 2004;2008 කාලය තුළ ලොව ලාබාලතම කෝටිපතියා.
- ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 6 වන ස්ථානය.
3. මා හුවගෙන්ග්
- ආසියාවේ ධනවත්ම තැනැත්තා.
- වත්කම ඇමෙරිකානු ඩොලර් 45ක්.
- චීන ජාතිකයෙක්.
- ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 17 වන ස්ථානය
- Tencent හි හිමිකරුවා.
- තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙක්.
4. බිල් ගේට්ස්
- උපත ලැබුවේ 1955 ඔක්තෝම්බර් 28 වන දිනයි.
- ඇමෙරිකානු ජාතිකයෙක්.
- පියා නීතිඥවරයෙක්.
- මව ගුරුවරියක්.
- වැඩිමහල් සොයුරිය ක්‍රිස්ටිනා. බාල සොයුරිය ලිවී.
- බිරිඳ මෙලින්ඩා ෆ්රෙන්ඩ්.
- දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙක්.
- මයික්‍රොසොෆට් සමාගමේ නිර්මාර්තෘ.
- කලක් ලොව අංක එකේ ධනවතා.
- ලොව අංක එකේ බිලියන පතිනියයි.
- සමස්ත වත්කම ඩොලර් බිලියන 44.3කි.
- ලෝාරියල් සමාගමේ වැඩිම කොටස් හිමිකාරිණිය.
- උපත ලැබුවේ 1922 ඔක්තෝම්බර් 21.
- ප්‍රංශ ජාතිකයෙක්.
- දියණියකගේ මවක්.
- විවාහ වුණේ André Bettencourt සමඟ.
- 2017 සැප්තැම්බර් 21 ඇය මිය ගියා.
ලොව වැඩිම බිලියනපතියන් පිරිසක් බිහිව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
Comments
Post a Comment