ලෝකයේ ධනවතුන්....


  1. ජෙෆ් බෙසෝස්
  • ‍ලොව අංක එකේ ධනවතා.
  • සුප්‍රකට amazon සමාගමේ හිමිකරු
  • වත්කම ඩොලර් බිලියන 112 ක්.
  • ඇමෙරිකානු ජාතිකයෙක්.
  • උපත ලැබුවේ 1964 ජනවාරි 22 වන දා.
  • පුතුන් තිදෙනෙකුගේ සහ දියණියකගේ පියෙක්.




    2. මාර්ක් සකර්බර්ග්
Mark Zuckerberg at the 37th G8 Summit in Deauville 018 v1.jpg
  • සුප්‍රකට සමාජජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් නිර්මාතෘ.
  • යුදෙව් ජාතිකයෙක්.
  • උපත ලැබුවේ 1984 මැයි 14 වන දින.
  • පියා-එඩ්වර්ඩ්. ඔහු දන්ත වෛද්‍යවරයෙක්.
  • මව-කරෙන්. ඇය මනෝ චිකිත්සකවරියක්.
  • වත්කම ඇමෙරිකානු ඩොලර් 78
  • බිරිඳ චෑන්.
  • පාසල හාවර්ඩ් විද්‍යාලය.
  • 2004;2008 කාලය තුළ ලොව ලාබාලතම කෝටිපතියා.
  • ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 6 වන ස්ථානය.








   3. මා හුවගෙන්ග්
  • ආසියාවේ ධනවත්ම තැනැත්තා.
  • වත්කම ඇමෙරිකානු ඩොලර් 45ක්.
  • චීන ජාතිකයෙක්.
  • ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ 17 වන ස්ථානය
  • Tencent හි හිමිකරුවා.
  • තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙක්.


    4. බිල් ගේට්ස්

    Image result for bill gates income
  • උපත ලැබුවේ 1955 ඔක්තෝම්බර් 28 වන දිනයි.
  • ඇමෙරිකානු ජාතිකයෙක්.
  • පියා නීතිඥවරයෙක්.
  • මව ගුරුවරියක්.
  • වැඩිමහල් සොයුරිය ක්‍රිස්ටිනා. බාල සොයුරිය ලිවී.
  • බිරිඳ මෙලින්ඩා ෆ්රෙන්ඩ්.
  • දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙක්.
  • මයික්‍රොසොෆට් සමාගමේ නිර්මාර්තෘ.
  • කලක් ලොව අංක එකේ ධනවතා.
Image result  5.  ලිලියන් බෙටන්කොට්

  • ලොව අංක එකේ බිලියන පතිනියයි.
  • සමස්ත වත්කම ඩොලර් බිලියන 44.3කි.
  • ලෝාරියල් සමාගමේ වැඩිම කොටස් හිමිකාරිණිය.
  • උපත ලැබුවේ 1922 ඔක්තෝම්බර් 21.
  • ප්‍රංශ ජාතිකයෙක්.
  • දියණියකගේ මවක්.
  • විවාහ වුණේ  André Bettencourt සමඟ.
  • 2017 සැප්තැම්බර් 21 ඇය මිය ගියා.







ලොව වැඩිම බිලියනපතියන් පිරිසක් බිහිව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. 

Comments

Popular posts from this blog

සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා

ලෝක ජාත්‍යන්තර දින

වැස්ස