පරිගණකය භාවිතයේ දී ඔබ නොදත් තතු

පරිගණකය භාවිතයේ දී ඔබ නොදත් තතු....
  • ඔබ PDF ගොනුවක් download කළ විිට එහි file name එක .exe ලෙස අවසන් වේ නම් එම ගොනුව delete කරන්න. මන්ද යත් එය වෛරසයකි.
  • ඔබට YouTube වීඩියෝවක් download කර ගැනීමට අවශ්‍ය නම් www. සහ YouTube. කොටස් දෙක අතර ss යොදන්න.
  • හදිසියේම ඔබ අතින් save නොකළ word ගොනුව close වුවහොත්, auto save ද ක්‍රියාත්මක කර නැතිනම් file explorer හි my/this PC යටතේ .asd ලෙස search කරන්න. නැතිවූ  word ගොනුව සොයාගත හැකිය.
  • word ගොනුවක් තුළ ඕනෑම කොටසක් select කර shift+f3 press කිරීමෙන් එම කොටස capital-simple අතර මාරු කළ හැකිය.
  • ඔබ පරිගණකය ආශ්‍රයෙන් රචනාවක් ලියන්නේ නම් Ctrl+f button press කිරීමෙන් font size එක 12 සිට 14 දක්වා වෙනස් කර ගත හැකිය. අකුරුවල ප්‍රමාණය වෙනස් වු බව පෙනෙන්නේද නැත. රචනාව දීර්ඝ කර ගත හැකිය.
  • ඔබ power point presentation එකක් save කරන විට අගට .ppsx යොදා save කරන්න. නැවත ගොනුව open කරන විට slide show ලෙස open වනු ඇත.
  • google සෙවුමකදී Alt press කරගෙන image එකක් මත click කිරීමෙන් එම image එක ඉබේම download වනු ඇත.

Comments

Post a Comment

Popular posts from this blog

සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා

ලෝක ජාත්‍යන්තර දින

වැස්ස