පරිගණකය භාවිතයේ දී ඔබ නොදත් තතු
පරිගණකය භාවිතයේ දී ඔබ නොදත් තතු....
- ඔබ PDF ගොනුවක් download කළ විිට එහි file name එක .exe ලෙස අවසන් වේ නම් එම ගොනුව delete කරන්න. මන්ද යත් එය වෛරසයකි.
- ඔබට YouTube වීඩියෝවක් download කර ගැනීමට අවශ්‍ය නම් www. සහ YouTube. කොටස් දෙක අතර ss යොදන්න.
- හදිසියේම ඔබ අතින් save නොකළ word ගොනුව close වුවහොත්, auto save ද ක්‍රියාත්මක කර නැතිනම් file explorer හි my/this PC යටතේ .asd ලෙස search කරන්න. නැතිවූ word ගොනුව සොයාගත හැකිය.
- word ගොනුවක් තුළ ඕනෑම කොටසක් select කර shift+f3 press කිරීමෙන් එම කොටස capital-simple අතර මාරු කළ හැකිය.
- ඔබ පරිගණකය ආශ්‍රයෙන් රචනාවක් ලියන්නේ නම් Ctrl+f button press කිරීමෙන් font size එක 12 සිට 14 දක්වා වෙනස් කර ගත හැකිය. අකුරුවල ප්‍රමාණය වෙනස් වු බව පෙනෙන්නේද නැත. රචනාව දීර්ඝ කර ගත හැකිය.
- ඔබ power point presentation එකක් save කරන විට අගට .ppsx යොදා save කරන්න. නැවත ගොනුව open කරන විට slide show ලෙස open වනු ඇත.
- google සෙවුමකදී Alt press කරගෙන image එකක් මත click කිරීමෙන් එම image එක ඉබේම download වනු ඇත.
This comment has been removed by the author.
ReplyDeletegood
ReplyDeletethank you
DeleteCongratulations
ReplyDeleteThanks ayya
DeleteThanks
ReplyDelete