දෘෂ්ටි මායාවන්... Get link Facebook X Pinterest Email Other Apps - May 17, 2018 Photoshop වැනි සංස්කරණ මෘදුකාංග භාවිතයෙන් තොර ඡායාරූප එකතුවක්.. අවශ්‍ය වන්නේ කැමරාවක් සහ නිර්මාණාත්මක කැමරා කෝණ දකින ඇසක් පමණි. ඔබත් උත්සහ කරන්න ලෝකය වෙනස් ආකාරයකට දකින්න .. Get link Facebook X Pinterest Email Other Apps Comments
සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා - June 12, 2018 · අධ්‍යාපනයේ භාෂා ප්රශ්නය නිරාකරණය කර ගැනීමට තෛභාෂා සූත්‍රය three language formula හඳුන්වා දුන් රට - ඉන්දියාව · ජාතික සාක්ෂරතා සේවය national literacy mission හඳුන්වා දුන්නේ - ඉන්දියාව · අධ්‍යාපනය සඳහා 10+2+3 රටාව හඳුන්වා දුන්නේ - ඉන්දියාව · එංගලන්තයේ අනිවාර්ය අධ්‍යාපනය - අවුරුදු 13 · අනිවාර්ය අධ්‍යාපනය එංගලන්තයේ මට්ටමට ගෙන ඒමට ක්‍රියා කරන ආසියානු රට - ශ්‍රි ලංකාව · ප්‍රාථමික සිසුන් අතරමගදී අධ්‍යාපනයෙන් හැලී යාම වැඩිපුරම දක්නට ලැබෙනුයේ - වතුකරයේ (වතු පාසල් සංවර්ධනය ආරම්භ කළේ කොටගල හැටන් වතුකරවලින් · නොනවතින අධ්‍යාපනයේ අවශ්‍යතාව මුලින්ම පෙන්වා දුන්නේ - කොතාරි අධ්‍යාපන කොමිසම Kothari Education Commission · ... Read more
ලෝක ජාත්‍යන්තර දින - May 09, 2018 ලෝක මිහිතල දිනය :- අප්‍රේල් 22 ලෝක කම්කරු දිනය :- මැයි 01 ලෝක රතු කුරුස දිනය :- මැයි 08 ලෝක හෙද දිනය :- මැයි 12 පළමු ලෝක යුද්ධය :- 1914 චීන මහා ප්‍රකාරය සෑදීම :- ක්‍රි. පූ 214 ජගත් විදුලි සන්දේශ දිනය :- මැයි 17 ලෝක සංස්කෘතික දිනය :- මැයි 21 ලෝක සාගර දිනය :- ජුනි 08 ලෝක ජනගහන දිනය :- ජූලි 11 ආදීවාසීන්ගේ ජාත්‍යන්තර දිනය :- අගෝස්තු 09 ලෝක සාක්ෂරතා දිනය :- සැප්තැම්බර් 08 ජගත් සංචාරක දිනය :- සැප්තැම්බර් 27 ලෝක ළමා දිනය :- ඔක්තෝබර් 01 ලෝක වැඩිහිටි දිනය :- ඔක්තෝබර් 01 ලෝක අමද්‍යප දිනය :- ඔක්තෝබර් 03 ලෝක සත්ත්ව දිනය :- ඔක්තෝබර් 04 ලෝක ජනාවාස දිනය :- ඔක්තෝබර් මුල් සදුදා දින ලෝක ගුරු දිනය :- ඔක්තෝබර් 06 ලෝක ළමා සන්නිවේදන දිනය :- දෙසැම්බර් 11 ලෝක මිහිතල දිනය :- අප්‍රේල් 22 ලෝක සරණාගත දිනය :- ඔක්තෝබර් 04 ජාත්‍යන්තර කාන්තා දිනය :- මාර්තු 08 ජගත් මිහිතල දිනය :- අප්‍රේල් 22 ජාත්‍යන්තර භාෂා දිනය :- සැප්තැම්බර් 01 ලෝක අමධ්‍යප දිනය :- ඔක්තෝබර් 03 ලෝක ආහාර දිනය :- ඔක්තෝබර් 16 ලෝක ඒඩ්ස් දිනය :- දෙසැම්බර් 01 ලෝක සෞඛ්‍ය දින... Read more
අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම 1 - May 11, 2018 අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම වර්තමානයේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක්. හැබැයි අපේ රටේ හොඩක් දෙනෙක්ට මේ ගැන අවබෝධයක් නෑ. එහෙම නැත්නම් විශ්වාස කරන්නෙ නෑ. ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන්. හැබැයි ව්‍යාජ වෙබ් අඩවිත් ඔීනෑ තරම්. ඒක නිසා හොඳ පරිස්සමින් තමයි වෙබ් අඩවි තෝරා ගන්න ඔීනෑ.. නැත්නම් තමන්ගේ කාලය ශ්‍රමය අපරාදේ..ඒ වගේම මේක ඉවසීමෙන් කරන්න ඔීනි වැඩක්..ඉක්මනින් පෝසත් වෙන්න හිතන් ඉන්න අයට මේක කරන්න අමාරුයි. මොකද ටික ටික තමයි ආදායම වැඩි වෙන්නේ.. ඒක නිසා හොඳ ආදායමක් ගන්න ටික කාලයක් යනවා.. දැන් අපි බලමු අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ක්‍රම මොනවද කියලා.... බ්ලොග් අඩවියක් මඟින් මුදල් ඉපයීම ඕනෑම කෙනෙක්ට පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්රයක් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම වඩාත් සුදුසුයි. wordpress, blogger වැනි platform හරහා වෘත්තීමය පෙනුමක් සහිත බ්ලොග් අඩවියක් හදා ගන්න පුළුවන්. ලිපි ලිවීමේදී භාෂා හැකියාව, පරිගණක භාෂා භාවිතය පිළිබඳ දැනුම තිබීම බ්ලොග් අඩවියක් ඉදිරියට පවත්වා ගෙන යාමට වැදගත්..තවත් අත්‍යවශ්‍යම ... Read more
Comments
Post a Comment