සාමාන්‍ය දැනීම - ගුරු විභාග සඳහා
· අධ්‍යාපනයේ භාෂා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට තෛභාෂා සූත්‍රය three language formula හඳුන්වා දුන් රට - ඉන්දියාව · ජාතික සාක්ෂරතා සේවය national literacy mission හඳුන්වා දුන්නේ - ඉන්දියාව · අධ්‍යාපනය සඳහා 10+2+3 රටාව හඳුන්වා දුන්නේ - ඉන්දියාව · එංගලන්තයේ අනිවාර්ය අධ්‍යාපනය - අවුරුදු 13 · අනිවාර්ය අධ්‍යාපනය එංගලන්තයේ මට්ටමට ගෙන ඒමට ක්‍රියා කරන ආසියානු රට - ශ්‍රි ලංකාව · ප්‍රාථමික සිසුන් අතරමගදී අධ්‍යාපනයෙන් හැලී යාම වැඩිපුරම දක්නට ලැබෙනුයේ - වතුකරයේ (වතු පාසල් සංවර්ධනය ආරම්භ කළේ කොටගල හැටන් වතුකරවලින් · නොනවතින අධ්‍යාපනයේ අවශ්‍යතාව මුලින්ම පෙන්වා දුන්නේ - කොතාරි අධ්‍යාපන කොමිසම Kothari Education Commission · නොනවතින අධ්‍යාපනයේ අරමුණ - ජීවිතයේ මුල් භාගයේදී පෞද්ගලික ආර්ථික සමාජ බාධා ඇණහිටින ලද අධ්‍යාපනය සම්පූර්ණ කිරීම. · යාවජීව අධ්‍යාපනය (උපතේ සිට මරණය දක්වා ඉගෙනීම) පිළිබඳ වටමේස සමුළුව 1968 පැවැත්වුණේ - -- ඉන්දියාවේ · education යන වචනය බිඳී ආවේ ලතින් බසින් · ගුරු විද්‍යාල පාඨමාල